සාහිත්‍යය යනු කුමක් ද? (What is literature?)

සාහිත්‍යය යනු කුමක් ද?


'සාහිත්‍යය' යනු කුමක් ද? යන ප්‍රශ්නය ඇසූ විට බොහෝ දෙනෙකුට නිවැරදි අර්ථයක් දීමට නුපුළුවන. ඇතැමෙක් එය ලෝකයේ තිබෙන සියලු නිර්මාණයන්ට දිය හැකි නමක් ලෙස අර්ථ කථනය කරති. එහි යම් නිවැරදි බවක් පෙනී ගිය ද 'සාහිත්‍යය' යන වචනයේ පරිසමාප්ත අර්ථය වනුයේ,

ස+හිත්‍ය = සාහිත්‍යය (ස=සමාන , හිත්‍ය=හදවත) යන්නයි.

එසේ නම් සාහිත්‍යය යනු සමාන හදවතයි. සමාන හදවතක් ඇත්තා 'සහෘදයා' ලෙස අප විසින් හඳුන්වනු ලැබේ.



Comments